අමාත්‍ය නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම කාලානුරූපව පොදුජන පෙරමුණත් වසර හයක් ගතවන විට විශාල අභියෝගාත්මක කාල සීමාවක පසුවන බවයි. තවද සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ යන දේශපාලන පක්ෂයක් ලෙස මේ රටේ ජනතාවගේ ගැටලු හදුනාගෙන කාලානුරූපව පක්ෂය නවීකරණය කරගත යුතු බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>