ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරයවසම්

අද අපි මැතිවරණ කොමිසන් සභාවට ආවේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ විවිධ කාරණා සම්බන්ධයෙන් යම්කිසි නිරාකරණය කර ගැනීමක් කරගන්න.

ඒ අනුව අපි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා හමුවෙලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරා. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී සාමන්යෙන් සිදුකරන කාරණා සම්බන්ධයෙන් තමයි කතා කළේ. මෙවර කොයි ආකාරයෙන්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාල සීමා වකවානුව සම්බන්ධයෙන් එතුමන්ලාට අදහසක් තිබුණට නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් මේ වෙනකොට අදහසක් නෑ කියන කාරණය තමයි කිව්වේ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරයවසම් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කාර්යාලයට පැමිණ පසුව ඒ සිදු කළ සාකච්ඡාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>