හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

කවුද අපේක්ෂකයා කියලා අපි තාම තීන්දු කරේ නැහැ. හරි වෙලාවට අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපි ඉදිරිපත් කරන්නේ දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණය කල් යන්න නොදී පැවැත්වෙයි කියලා. ඒ වගේම පොහොට්ටුවේ ජයග්‍රහණය ඉහළම මට්ටමේ තිබෙනවා. නමුත් මගේ හිතේ තියෙන එක දැන්ම කියන්නේ නැහැ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>