පා.ම. සාගර කාරියවසම්
අපිට අපේක්ෂකයෙක් නෑ කියන කාරණය වැරදියි. අපිට අපේක්ෂකයෝ කීපදෙනෙක් ඉන්නවා. අනිත් සියලුම පක්ෂ වලට ඉන්නේ එක අපේක්ෂකයයි. අනිත් සියලුම පක්ෂ දැනට අවුරුදු දෙකකට, තුනකට කලින් නම් කරපු අපේක්ෂකයා මතම තමයි අදත් එල්බගෙන ඉන්නේ.
අපි පක්ෂය හැටියට නිශ්චිත වෙලාවෙදි ජයග්රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. අපි කවදාවත් පැරදිලා නැති පක්ෂයක්. අපි ඊළඟ ජනාධිපතිවරණයේදී ජයග්රාහී අපේක්ෂකයා ඉදිරිපත් කරලා ජයග්රහණය සාක්ෂාත් කරගන්නවා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>