මේ දිනවල රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව අපගේ වෙබ් නිවුස් කණ්ඩායම මහජනතාව, මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු රටේ සියළුම කොටස් නියෝජනය වන පරිදි අදහස් එකතු කිරීමක් කරනු ලබනවා. එහිදී අප සමඟ කතාබහට එකතුවූ පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ webnews සමඟ රටේ වත්මන් තත්වය ගැන දැක්වූ අදහස්.

උන්වහන්සේ අප සමඟ දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>