චේනක අබේසිංහ – දෙවන පරපුර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුරේ චේනක අබේසිංහ මහතා පවසා සිටියේ මේ රට මේ ආකාරයේ අණ පනත් හරහා හිරකරගෙන මේ පාර්ලිමේන්තුව මැතිවරණය මේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙද්දී පාර්ලිමේන්තුවේ ඇතුළු ඉන්න මිනිස්සු කරන ප්‍රකාශ හරිම විහිලු සහගත බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>