නාමල් රාජපක්ෂ

“පිල්ලෙයාන් හිටපු මන්ත්රිතුමව අත්අඩංගුවට ගැනීමට හේතුව පොලිසියෙන් කියන විදිහට එක කාරණයක්. ඇමතිවරයා කියන විදිහට තව කාරණයක්. මොකක්ද මේ දෙකෙන් ඇත්ත කාරණය. LTTE සංවිධානය අතහැරලා, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇවිල්ලා, LTTE එක පරදවන්න විශාල මෙහෙවරක් කරපු, පිල්ලෙයාන් මන්ත්‍රිතුමාවත් දැන් ගිහිල්ලා අත්අඩංගුවට අරන් තියෙනවා ආණ්ඩුවේ හිතුමතේට.”

නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>