ව්‍යවහාර වර්ෂයෙන් හතරවෙනි සියවසේදී කිත්සිරි මෙවන් රජුගේ කාලයේ ශ්‍රී වාම දළදා වහන්සේ මේ ලක් දෙරණට වැඩම වූවායින් අනතුරුව අපේ රටේ රාජ රාජ මහාමත්‍යයන්, ඒ වගේම භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ශ්‍රීමත් දළදා වහන්සේ මුල් කරගෙන ඒ දළදා වහන්සේව නොයෙක් අවස්ථාවලදී තමන්ගේ නෙතින් ජීවමානව දකිමින් නොයෙක් පුද පූජා කරමින් ස්වර්ගමෝක්ෂ සැප සදන මහා පින්කම් සිදුකර ගත්තා. එවන් දුර්ලභ පිංකමක් සිදුකර ගැනීමේ භාග්‍යයි මේ ඔබට උදාවන්නේ.

පුජ්‍ය අළුදෙනියේ සුභෝධ හිමි දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>