නිලන්ති කොට්ටහච්චි

මේ අවුරුදු හැත්තෑ හයක කාලය ඇතුළේ විටින් විට හෙළිදරව් වුණා මේ රටේ දේශපාලන නායකයන් මේ රට තුළත්, රටෙන් පිටතත් ජනතාවගේ මුදල්, රාජ්‍ය දේපළ අවභාවිත කරලා ඒවා ඔවුන්ගේ ආයෝජන බවට පත්කරගෙන තියෙනවා කියලා.

අපෙන් හොරකම් කරපු සල්ලි දැන් තියෙනවා උගන්ඩාවේ. ඒවා අපි ගන්න ඕනේ අපේ ආණ්ඩුවක් යටතේ, අපේ නායකත්වයක් යටතේ. අපි ඒ අපරාධයන්ට අදාළව මාස හයක් වගේ කෙටි කාලයක් තුළ සියලු විමර්ශන කටයුතු අවසන් කරලා ඒ නඩු අහලා අදාළ අපරාධකරුවන්ට නිසි ලෙස දඬුවම් පනවන්න නීතිය ක්‍රියාත්මක කරනවා.

නිලන්ති කොට්ටහච්චි ජන රැලියකට සහභාගී වී සිදුකළ ප්‍රකාශය,

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>