සංජය මහවත්ත – මගෙන් රටට සංවිධානය

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට සිට මගෙන් රටට සංවිධානයේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ තමන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ පෑලියගොඩ මාළු වෙළඳසැලේ ටෙන්ඩර් මගඩිය පිළිබඳව පැමිණිල්ලක් සිදුකිරීමට බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>