පොලිස් මාධ්‍ය ප්‍රකාශක – නිහාල් තල්දූව මහතා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටියේ අමානුෂික ලෙස මිනිස් ඝාතනයක් සිදු කළ සිව් දෙනෙකු ඊයේ රාත්‍රියේදී අත් අඩංගුවට ගත් බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>