ගාමිණී වලේබොඩ

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් හදන සන්ධානයකට කවුරු සහය දෙයිද කියලා මට නම් හිතාගන්න අමාරුයි. මේ නව පරපුරේ දූෂණ වංචා වලින් තොර අඩුගානේ හොඳ සෞඛ්‍ය මට්ටමෙන්වත් ඉන්න පරපුරක් ගොඩනගන්න ඕනේ.

ගාමිණී වලේබොඩ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>