පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු

නැකතට සියලු තීන්දු තීරණ පක්ෂයක් හැටියට අපි ගන්නවා. අරගලේ මිනිස්සු බැහැලා, ඡන්ද දායකයෝ ඡන්දෙන් පත්කරපු ජනාධිපතිවරයා එළවලා, ජනාධිපති කෙනෙක් දෙන්න කිව්වා. ඒ නිසා අපි ඒ අරගලයේ අය ඉල්ලපු ජනාදිපති පත්කලා. අපේ පක්ෂය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. අපි සාකච්ඡා කරලා නිවැරදි තීන්දු ගන්නේ ජයග්‍රහණය කරන්න මිසක් පරදින්න නෙමෙයි.

පා. ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>