මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක

2024 ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන විශේෂ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කරලා තිබෙනවා. ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ඡන්ද විමසීමේ දිනය ලෙසත් අගෝස්තු මාසයේ 15 වෙනිදා නාමයෝජනා භාරදීමේ දිනය ලෙසත් සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින් සඳහා ඇප මුදල් භාර ගැනීම අද දිනයේ සිටම ආරම්භ වෙනවා. ඒ වගේම අපි ඡන්ද විමසීම් දිනය හැටියට අරගෙන තිබෙන්නේ පනතේ සඳහන් වෙන ආකාරයට අපට ගන්න පුළුවන් අවම සහ හොඳම දිනය.

මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>