පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා විපක්‍ෂනායකතුමන්ට චෝදනා කර සිටියේ පාසැල් වලට බස් බෙදා දීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කර සිටියේ හැකි නම් චම්පික රණවක මහතාට අභියෝගයක් කරන ලෙසයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>