රොහාන් සිල්වා පියතුමා

අපේ අදහස් ප්‍රකාශ කරන්න අප හැම කෙනෙකුටම අයිතිවාසිකමක් තියෙනවා. රට පාලනය කරන අයට දරාගන්නම බැරි දේ තමයි ඔවුන් ගැන කරන විමර්ශන ඉදිරිපත් කරන එක . තමුන් අවංක නම් බය වෙන්න දෙයක් නැහැ .

මාධ්‍යවේදියෝ බය නැහැ .ඔවුන් බය වුණා නම් මේ ලෝකයේ ඉස්සරහට යන්නේ නැහැ . සත්‍ය හෙළි කරන්න ජනමාධ්‍ය කරුවන් දක්වන දායකත්වයට අපේ ගෞරවය, ප්‍රණාමය පුද කරනවා. අපි සැම මොහොතකම සත්‍ය හෙළිකරන හැම මාධ්‍ය යකරුවෙක් සමඟම හිටගන්නවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>