පාලකයන්ට ඔවුන් ගැන කරන විමර්ශන දරාගන්න බෑ! – 2024.03.15

රොහාන් සිල්වා පියතුමා අපේ අදහස් ප්‍රකාශ කරන්න අප හැම කෙනෙකුටම අයිතිවාසිකමක් තියෙනවා. රට පාලනය කරන අයට දරාගන්නම බැරි දේ තමයි ඔවුන් ගැන කරන විමර්ශන ඉදිරිපත් කරන එක . තමුන් අවංක නම් බය වෙන්න දෙයක් නැහැ . මාධ්‍යවේදියෝ බය නැහැ .ඔවුන් බය වුණා නම් මේ ලෝකයේ ඉස්සරහට යන්නේ නැහැ . සත්‍ය...