පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කිසිම අවස්ථාවක ඉවරවෙලා ප්‍රභූ රථ වාහන වලට ගමන් කරන්න මාර්ගය වසා තබන්නේ නැහැ. විශේෂයෙන්ම මෙවර තියෙන හැත්තෑ හත්වෙනි නිදහස් දින සැමරුම් උත්සවයේදීවත් කිසිම අවස්ථාවක මාර්ගයක් වසා තබන්නේ නැහැ. මහජනයාට අර පෙළපාලිය ගමන් කරන මාර්ගයට ඇතුළුවීමට අවස්ථාව දෙන්නේ නැහැ. මොකද ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම පාසල් දරුවන්ගේ කණ්ඩායම්, මේ පෙළපාලියේ ගමන් කරන නිසා ඔවුන්ට අවහිරතාවයක් ඇති නොවන ආකාරයට තමයි මේ වාහන තාවකාලිකව ඒ මාර්ගයේ ගමන් කිරීම නතර කරලා තියෙන්නේ. නැත්නම් කිසිම අවස්ථාවක පාරවල් වසා තැබීම වේවා, එහෙම නැත්නම් මාර්ග බාධක දාලා මාර්ගය වසා තැබීමක්වත් සිදු වෙන්නේ නැහැ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>