ජනපති රනිල් වික්‍රමසිංහ

රට ගෙනියන්නේ කොහොමද කියලා ඊළගට ඉන්න පිරිස දැනගන්න අවශ්‍යයි. ඒ වගේම බලය අරගෙන රට හදන්න අවශ්‍යයි. ඒකයි දේශපාලනය කියන්නේ. දැන් කරන්න තිබෙන්නේ මේක දිනලා ඉන්පසුව පාර්ලිමේන්තු ඡන්දය දිනන්න. අපි ඔක්කොම එකට වැඩ කරමු.

ජනපති සහයට මන්ත්‍රීවරුන් එක් වූ අවස්ථාවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>