නලින් බණ්ඩාර
හර්ෂ නානායක්කාර පැමිණිල්ලක් කරා CID එකට. එතකොට CID එක පාර්ලිමේන්තුවටත් ගියා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීම් කරපුවහම අන්තිමට හෙළිදරව් වුණේ සභානායක කාර්යාලයෙන් දෙන ලද ලිපියක් අනුව තමයි ඔවුන් ඔහුට පට්ටමක් දීලා, ඔහුගේ නමට ආචාර්ය කියන නම දාලා පාර්ලිමේන්තුවේ ලේඛන වලට ඇතුලත් කරලා තියෙන්නේ කියලා.
නලින් බණ්ඩාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>