අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත දිනට මේ වර්ෂයේ ජනාධිපතිවරණය පවත්වනවා. එය පැවැත්වීම සඳහා අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඔක්තෝබර් දාහතට පෙර ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා සැප්තැම්බර් මාසය තුල මැතිවරණය පැවැත්වෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>