ප්‍රසන්න රණතුංග හා මහින්දානන්ද අලුත්ගමගේ

අපි විශ්වාස කරනවා මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් ,එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි කියලා .ජාත්‍යන්තර අත්දැකීමක් තියෙන, පරිණතභාවයක් තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

රටේ ඇති වුන විදේශීය මුල්‍ය වල තිබිච්ච ගැටලුව නිසා රට මුහුණ දීපු තත්වය අපි හොඳාකාරව දන්නවා. ඒ වෙලාවේදී ඒ අභියෝගය භාරගන්න පාර්ලිමේන්තුව තුල රනිල් වික්‍රමසිංහ මහත්තයාට පොහොට්ටුවේ අපි පක්ෂයක් විදියට උදවු කරා . අපිට විශ්වාසයක් තිබුනා එතුමාට තියෙන අත්දැකීම හා අභියෝග භාරගැනීමේ හැකියාවත් එක්ක මේ කටයුත්ත එතුමා කරයි කියලා.

මේ වෙනකොට මේ රටේ ජනතාව තුල විශ්වාසයක්, මතයක් ගොඩනැගිලා තියෙනවා.රනිල් තමයි මිනිහා කියලා .එහෙමනම් අපි එදා ගත් තීන්දුව හරි.

ප්‍රසන්න රණතුංග හා මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍යට දැක්වූ අදහස්……..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>