අද පාන්දර දෙකට පමණ පොලිස් කැරලි මර්ධන ඒකකය සහ මරදාන පොලිසියඑක්ව, උද්ඝෝෂණයකින් පසුව සාමකාමී සත්‍යග්‍රහයක් ආරම්භ කරපු උපාධිධාරී එකමුතුවේ ශිෂ්‍යයින් විසි හතක් පමණ, මොවුන් පහර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයින් පස්දෙනෙක් තුවාල ලබලා රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව දෙදෙනෙකුව මරදාන පොලිසියට ගෙනල්ලා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සරසවි සිසුන් බන්ධනාගාරයට!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>