පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

දැන් ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා කල්පනා කර කර ඉන්නේ ඉල්ලනවද නැද්ද කියලා. මොකද හේතුව එතුමාට පොහොට්ටුවත් එක්ක එකතුවෙලා ඡන්දේ ඉල්ලුවොත් සුළු ජාතික ඡන්ද ලැබෙන්නේ නැහැ. පොහොට්ටුව අතහැරලා අනිත් පක්ෂ එකතු කරගෙන ඡන්දේ ගත්තොත් සිංහල ඡන්ද ලැබෙන්නේ නැහැ.

එතකොට මම දන්න විදියට නම්, ජනාධිපතිතුමා ඡන්ද පරදින්න නම් ඉල්ලන්නේ නැහැ. එතුමා තව තව කට්ටියට ආරාධනා කරනවා. ඒ අයට ආරාධනා කරන්නේ සන්ධානයකටද, පක්ෂෙකටද කියලා ඉවරවෙලා එතුමා කියන්නෙත් නෑ. එතකොට ඒ අයත් කල්පනා කරනවා, ගිහිල්ලා ඉවරවෙලා මෙයා ඉල්ලුවේ නැත්නම් මොකද වෙන්නේ? ඉල්ලලා පැරදුනොත් තමන්ට මොකද ඒ නිසා ඔහුත් එක්ක කවුරුත් එකතු වෙන්නෙත් නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>