ආශු මාරසිංහ
“පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හැටියට මේ ලංකාව පුරාම ඉදිරිපත් වෙනවා. මගේ තිබුණ ඉල්ලීමක් තමයි පක්ෂ දෙකම එකතුවෙලා ඉල්ලමු කියන එක. මගේ ප්‍රතිපත්තියක් හැටියට මේවර පළාත් පාලන මැතිවරණයේදී පොඩ්ඩක් ඈතින් ඉන්නේ. ඒ නිසා ඒ ගැන කලකිරීමත් එක්ක නිහඬව බලාගෙන ඉන්නවා. දෙපැත්තෙම ඉන්න හොඳ අයට උදව් කරන්න බලාගෙන ඉන්නවා.”
මහාචාර්ය ආශු මාරසිංහ මාධ්‍යට දැක්වූ අඳහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>