පූජ්‍ය තැන්පිටියේ සුගතානන්ද හිමි

ගෝගෝටගම පිහිටුවා ඇති අන්තර්ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ( Gogotagama International Media Center ) විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය තැන්පිටියේ සුගතානන්ද හිමියන් පවසා සිටියේ 17 වන සියවසයේ පැවති නියමයන් වන නීතිය යනු පාලකයන්ගේ කැමැත්තයි යන්න අප වර්තමානයේ දී ද අත්විදින බවයි. සියල්ලන් ඉදිරියේම මර්ධනය ක්‍රියාත්මක වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පවා පැමිණිලි ඉදිරිපත් වී ඇති තත්වයක් යටතේ පවා ආරක්ෂක අංශ පැමිණිලි කරුවන් පසුපස හබායන තත්වයක් පමණක් ක්‍රියාත්මක වන බව හිමියන් පවසා සිටියේය.

තැන්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>