සමන් ශ්‍රී රත්නායක
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයක් සඳහා සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන හතට ආරම්භ වුණා. ඒ අනුව දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දහස් හත්සිය පනස් නමයක ඡන්ද විමසීම් කටයුතු ඒ ආකාරයෙන් සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම අද දිනයේදී මේ එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ පනස් හයදහස් තුන්සිය තිස් අටක ඡන්ද විමසීම සංඛ්‍යාවක් ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා තියෙනවා. විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා සියලුම ඡන්ද හිමියන්ගෙන් හැකි පමණ කලින් ඔබ ඔබගේ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය පාවිච්චි කිරීමට කටයුතු කරන්න.
මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ දැනුම් දීමක්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>