පා.ම. රෝහිත අබේගුණවර්ධන – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ ,සෞඛ්‍ය අමාත්‍යවරයා රටට ඖෂධ ගෙන් වී මේදී එහි ප්‍රමිතිය පරික්ෂා නොකරන බවත් එය නිලධාරින්ගේ වගකීමක් බවත් එම් නිසා එයට නිලධාරින් වැරදී බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>