අනුර කුමාර දිසානායක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ නිදහස් දිනය සැමරීමට ජනතාව තුළ කිසිඳු ජාතික අභිමානයක් නොමැති බවත් රාජ්‍ය ආයතන තුළ ද ජාතික ධජය එසවීම සිදුවන්නේ චක්‍රලේඛයකට අනුව බවයි. එමෙන්ම ලබා ගත් නිදහස මහජනතාවගේ නොව පාලකයන්ගේ නිදහස බවත් රට ගොඩ නැංවීමට තුළ යම් වැඩපිළිවෙළක් පවතින බවත් පැවසීය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>