පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි

නිදහස් දිනය සමරන දවසේ යාපනයේ විශ්ව විද්‍යාලයක සිංහ කොඩිය අයින් කරලා කළු කොඩියක් ඔසවනවා. මේක එක පැත්තකින් ජාතිද්‍රෝහී ක්‍රියාවක්. ඒ සියල්ල අපි පරිබාහිරින් තිබ්බොත් මේ කාරණාව ජාතීන් අතර සම්බන්ධතාවය, සුහදතාවය ගිලිහී යාම සඳහා විශාල බලපෑමක් කරනවා. එතකොට ජනාධිපතිතුමා එදා රාජාසන කතාවේදී කිව්වා ජාතිවාදය වපුරන, ජාතිවාදය ක්‍රියාත්මක කරන ඕනෑම කෙනෙකුට මම තරාතිරම නොබලා දඩුවම් දෙන්න කටයුතු කරනවා කියලා. එතකොට කෝ ඒ කියපුවා?

නිදහස දිනයේදී සිදුවුන සිද්ධියක් පිළිබඳ පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි හෙලිදරව් කරයි

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>