සුනිල් හඳුන්නෙත්ති

තරුණයින්ට රැකියා දෙනකොට උස නම් සිකුරුටි මිටිනම් කම්කරු කියපු කට්ටිය දැන් තරුණයින්ගේ හීන ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා.

මේ රටේ තියෙන නිදන් ටික හාරලා අප්පොච්චි කරපු දේ ඊටත් හපන් විදිහට කරන සජිත් ප්‍රේමදාස එයාගේ ගෝලබාලයොත් එක්ක දැන් කතා කරනවා ලංකාවේ තාරුණ්‍යට කැලිෆෝනියාව හදලා දෙන්න. යල්පැන ගියපු සාම්ප්‍රධායික දේශපාලඥයින්ට අපේ තරුණ පරම්පරාවේ සිහින මතක් වෙලා.

සුනිල් හඳුන්නෙත්ති ජන හමුවකදී දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>