පා. ම. නාමල් රාජපක්ෂ
අපි සාකච්ඡා කරන්නේ පක්ෂ එක්ක. පුද්ගලයෝ එක්ක නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයටත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී කොට්ඨාශ තුන්සිය අසූවක ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තියෙනවා. කොමියුනිස්ට් පක්ෂයටත් තියෙනවා. සර්වජන බලයටත් තියෙනවා. ඒ වගේ ස්වාධීන කණ්ඩායම් වලින් විශාල මන්ත්‍රී සංඛ්‍යාවකුත් ඉන්නවා. ඉතින් මේ සියලුම දෙනා නියෝජනය කරන්නේ විපක්ෂය. ඒ කියන්නේ ආණ්ඩු විරෝධී මතවාදය නියෝජනය කරන දේශපාලන කඳවුර. අපිට තියෙන ප්‍රධාන වගකීම තමයි, මේ වමේ දේශපාලන කඳවුර එකතු කරන එක. ඉතින් මගේ සාකච්ඡාවේ ප්‍රමුඛතාවය මම දෙන්නේ, වමේ දේශපාලන කඳවුර එක්ක සාකච්ඡා කරන්නේ, වමේ බෙදිලා, විසිරිලා ගියපු වමේ කඳවුරු එකතු කරගන්නත් ඒ තුළ මේ රටට ඔබින දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගනිමින් ඉදිරි දේශපාලන පියවරවල් ගන්න එක.
පා. ම. නාමල් රාජපක්ෂ මාධ්‍යට දැක්වූ අදහස්….
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>