කාවින්ද ජයවර්ධන

මට දුක හිතුණා ඊයේ ප්‍රවෘත්ති බලනකොට. අහිංසක තාත්තා කෙනෙක් ඉන්නවා, මගේ දරුවට වමනේ යන, පිටරටින් ගෙනාපු සුදු හාල් කවලා. මගේ දරුවට අද පෝලිමේ ඉඳලා බත් ටිකක් කවන්න හාල් ටිකක් ගන්න මම හිටියේ මහත්තයෝ කියලා කියනවා. හැඟීමක්, දැනීමක් තියෙන පුද්ගලයෙකුට මේක දැනෙන්න ඕන. හැබැයි නාමල් ඇමතිතුමයි, එයාගේ කැබිනට් ඇමතිතුමයි දෙන්නම හිනාවෙනවා. රටේ මිනිස්සුන්ට හිනා වෙනවා. ගොවියට හිනා වෙනවා. බඩගින්නේ, බත් ටික දීගන්න බැරුව, දුක් විඳින, තාත්තගේ දරුවට හිනා වෙනවා. මේක තමයි මේ ආණ්ඩුව කරලා තියෙන්නේ.

කාවින්ද ජයවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>