ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න.
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පවසන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී විෂයන් දෙකක් ගැන පමණක් කතා කිරීම සමස්ත ක්‍රමවේදයේ කුඩා කොටසක් බවයි.
එය අලියාගේ වලිගයේ මයිල් ගසක එල්ලී කෑ ගැසීමට සමාන බවද ඔහු කියා සිටිනවා.
දැනුම මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමය ප්‍රමාණවත් නොවන බවත්, අලුත් ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, පක්ෂ භේද අමතක කර මෙය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
