රෝහිත අභයගුණවර්ධන

“නලින්ද ජයතිස්ස අමාත්‍යතුමනි ඔබතුමා දක්ෂයෙක්. ඊයේ පටන් ගෙන අකණ්ඩව ක්‍රියාත්මක වෙන්න නියමිත වෙලා තිබුනා වෛද්‍ය වරුන්ගේ වැඩ වර්ජනයක්. ඔබතුමා ඒ වෛද්‍ය වරුන් එක්ක, වෛද්‍ය වරුන්ගේ සංගමයත් එක්ක ඒ වගේම වෘත්තීය සමිති නායකයන් එක්ක සාකච්ඡාවට අවතීර්ණ කරගැනීම ගැන ගෞරවය පුද කරනවා. මොකද එකෙන් අපහසු තාවයට පත් වෙන්නේ රෝගීන්. හැබැයි මේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලැබිය යුතුයි.”

හිටපු අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්…!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>