සංජීව ධම්මික

ලංකා විදුලිබල මණ්ඩලය කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය තාමත් ක්‍රියාත්මක කරනවා. මේවයේ සමබරතාවයක් නෑ ජනතාව හූරන් කනවා.

අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ වසරෙත් දැවැන්ත වෙනසක් කරන්න හදනවා කියලා. මේ නිලධාරීන්ට දඬුවම් පමුණුවන්න කවුරුත් නැද්ද? ඒ ගණිතමය ඉලක්කම් ඒගොල්ලොන්ගේ නිර්මාණය කිරීමක්ද? ඒ නිසා මේක බරපතල වරදක්. මේ නිලධාරීන් ගැන වහාම විනය පරීක්ෂණ කරන්න. කොමිෂන් සභාවට කියනවා නඩු අහන්න.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සාමාජික සංජීව ධම්මික ප්‍රකාශ කල අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>