පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

දැන් ආණ්ඩුව මොකද කියන්නේ? රාජ්‍ය ආයතන පාඩුයි. මේවා තවදුරටත් ජනතාවට බරක් වෙන්න බෑ. එහෙමනේ කියන්නේ. ගිය අවුරුද්දේ ප්‍රධාන රාජ්‍ය ආයතන 52 ලාභය විතරක් කෝටි අසූ දාහක්. කිසිම පාඩුවක් නෑ මේ පට්ටපල් බොරුවක්.

රාජ්‍ය ආයතන දැන් 1200ක් තියනවා. මේකෙන් 400ක් අයින් කරන විද්‍යාත්මක ක්‍රමයක් අපි කියලා දීලා තියෙනවා තවත් සමහර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. සමහර ආයතන පුද්ගලික අංශයත් එක්ක සහයෝගයෙන් යන්න ඕන.

දේශපාලකයන්ට විතරක් අපි කියනවා හොරු කියලා. නෑ මේ රටේ හැම කෙනාම අද පෙළඹිලා තියෙනවා. පොඩියට හරි, ලොකුවට හරි, මහ පරිමාණයෙන් හරි, හොරකම් කරන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>