අනුරාධ තෙන්නකෝන්

මේ වන විට වෙළඳපොලේ බී ළූණු මිල ඉතා සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. නැවත වතාවක් බී ළූණු වගාව ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ . වර්ෂාධික වෙනවා නම්, නියඟය තියෙනවා නම්, ගොවියට වගා කරන්න එපා කියන කෘෂිකර්ම නිලධාරීන් ඕනද?

කෘෂිකර්ම ඇමතිවරයාට මං අභියෝග කරනවා පුළුවන්නම් මාධ්‍ය නාලිකාවක් එක්ක සජීවී සංවාදයකට එන්න. එන්නෑ, බයේ පැනලා යනවා. එතුමාගේ දැන් වගකීම තියෙන්නේ ඡන්දෙට සල්ලි හොයන මෙහෙයුම් කරන එක.

ජාතික ගොවිජන එකමුතුවේ අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අදහස්…