දමිතා අබේරත්න
තැපැල් පෙට්ටිය සමාජයේ කතා පෙට්ටියක් වෙලා. ඒ කියන්නේ මිනිස්සුන්ට අභියෝග එනකොට ඒ නම උඩට එනවා. අභියෝග එන්නෙම නමකට තියෙන බයකට. ප්‍රධාන ධාරාවේ පක්ෂේ ගැන රටම කලකිරිලා ඉන්නේ. ඒගොල්ලන් රටක් ඉස්සරහ බොරු කියන්නේ. රට ඉස්සරහා බොරු පොරොන්දු දෙන්නේ. කරන්න බැරි දේවල් කියන්නේ. ආණ්ඩු පක්ෂේ ගත්තත් රටට ඇත්ත කියන්නේ නැහැ. මේ වගේ කරන්න එපා. රටට ඇත්ත කියන්න.
දමිතා අබේරත්න මාධ්‍යට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>