පා. ම. එස්. එම්. මරික්කාර්

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ප්‍රකාශකර සිටියේ රටේ ප්‍රධාන විපක්ෂය වශයෙන් විජේදාස රාජපක්ෂ නැමැති තනි පුද්ගලයා පවසන මතයට තමන් එකඟ නොවන බවයි තවද දුමින්ද සිල්වාට නිදහස ලබාදීමට පක්ෂයක් වශයෙන් අපි විරුද්ධ බව දුමින්ද සිල්වාට නිදහස ලබාදුන් දවසේම තමන් පැවසූ බවයි.

එස්. එම් මරික්කාර් මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>