වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ටී56 වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තිඹිරිගස්යාය ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු අතර එහිදි ලබන (29) දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.