රාත්රී කාලයෙහි ධාවනය වන දුම්රියෙහි වන අලි ගැටීම් වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටිකාලීන ක්රියාමක රැසක් ගෙන ඇති බවට සඳහන් වනවා. එහි එක් පියවරක් ලෙස මාර්තු 07 වන දා සිට වන අලින් බහුලව සැරිසරන ප්රදේශයන්හි දුම්රිය ධාවන වේගය අවම වන ලෙසත් දුම්රිය කාල සීමාද සංශෝදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.


