පා. ම. කෝකිලා හර්ෂණි

දිස්ත්‍රික් නායකතුමාත් සමග මම මගේ පක්ෂයේ අති දැවැන්ත සාර්ථක ජන රැළියක් මීරිගම ආසනයේ දී සිදුකලා. පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ තියෙන ශක්තිමත්ම පක්ෂයක්. මීරිගමට මට අටදාහකට ආසන්න ප්‍රමාණයකට වඩා වැඩි ප්‍රමාණයක් සෙනග ගෙන්නන්න පුළුවන්. ඒ වගේම පාක්ෂිකයෝ දන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දුවක් ගත්තොත් ගන්නේ නිවැරදිම තීන්දුව කියලා.

මගේ සහෝදර මන්ත්‍රීතුමියක් වන හරිනි අමරසූරිය කිව්වා පොදුජන පෙරමුණට මිනිස්සු නෑ කියලා. නමුත් වෙනදාට වඩා හොඳට සාර්ථකව අපි රැස්වීම සිදුකලා.

පා. ම. කෝකිලා හර්ෂණි මාධ්‍ය වෙත දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>