අමාත්‍ය දිලුම් අමුණුගම

පහුගිය වතාවේ මේක කරගන්න බැරි වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කැඳෙව්වේ මම. ගැමුණු විජේරත්නගේ දුරකථනයට තමයි මම කතා කෙරුවේ. ඒ දුරකතනයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කෙරුවේ.

මම යන කොට සජිත්ටයි, අනුරටයි, සරත් ෆොන්සේකාටයි කතා කරලා. සරත් ෆොන්සේකා විතරක් සාකච්ඡාවට ඇවිල්ලා බැහැයි කියලා යන්න ගියා. මෙතන තියෙන්නේ යුද්ධ කරන ප්‍රශ්නයක් නෙමේ මෙතන තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්. අපි හිතන්නේ සුදුසුම කෙනා පළපුරුද්ද, දැනුම සහ ගෝලීයව සම්බන්ධතා තියෙන කෙනයි කියලා.

අමාත්‍ය දිලුම් අමුණුගම මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>