නිශාන්ත රණවීර

වෘත්තීයවේදීන්ගේ සමහර ඉල්ලීම් ඇත්තටම අසාධාරණයි. දැන් මේ මාස හතරක් ඇතුළත මේ අයවැයෙන් අපේ රජයට දෙන්න පුළුවන් ඉහළම විදිහේ අවශ්‍යතාවයන් ටික දීලා තියෙනවා. රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීම් අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා සිද්ධ වෙනවා. එතකොට අපි මේ වර්ජනය කරන අපේම වෘත්තීය සගයෝ, අපි ඒ වර්ජනය අසාධාරණයි කියලා කියන්නේ නැහැ. ඔවුන්ගේ අරගල, ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. නමුත් ඔවුන් අඩු ම තරමේ ඊළඟ අයවැය වෙනකන්වත් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ.

නිශාන්ත රණවීර දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>