අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය

කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් නෙවෙයි, සෑම දිස්ත්රිකයකින්ම හොඳ නියෝජනයක් දෙන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා. ජනාධිපතිවරණයේදී අපි ලබාගත්ත ජයග්‍රහණය, තහවුරු කරලා, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න පුළුවන් නියෝජනයක් පාර්ලිමේන්තුවේ ලබා දෙයි කියලා අපිට විශ්වාසයි.

අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>