එම්.ජී.ආර්. අතුල

මාධ්‍යට අදහස් දක්වමුන් එම්.ජී.ආර්. අතුල මහතා පැවසුවේ ආණ්ඩුව ගෙදර යෑම සඳහා ආරම්භ වන හැරවුම් ලක්ෂය අද බවයි. මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා අග්‍ර විනිශ්චයකාරතුමිය පලවා හැරීම සඳහා මෙලෙස කටයුතු කළ බවත් අවසානයේ ඔහුට තම තනතුරත් දමා යෑමට සිදුවූ බවද පැවසූ එම මහතා වැඩි දුරටත් පවසා සිටියේ . එහි දෙවනි පියවර ලෙසට ජනක රත්නායක මහතාත් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව යෝජනාවක් ගෙන සම්මත කර ඇති බවත් මෙනිසා ආණ්ඩුවේ අවසාන කාලය දැන් එලබ ඇති බවත්‍ ය. තවද මේ ආණ්ඩුව අනීතිකව වැඩිකර විදුලිබිල සාධාරනීකරණය නොකරපු නිසා අද ජනක රත්නායක මහතාට ගෙදර යන්න ඉඩකඩ හදන බවත් ය.

වීඩියෝව සඳහා >>>>>>>>>>