පුජ්‍ය අක්මීමන දයාරතන හිමි
දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා වර්තමාන රජය ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. එහිදී කතාබහට ලක්වෙන දෙයක් තමයි වැසිකිළි, කැසිකිළි පහසුකම් ලබාදීම සඳහාත්, වෙනත් පහසුකම් ලබාදීම සඳහාත්, ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවක් සිද්ධ කරගෙන යන පුද්ගලයෙක් මුදල් එකතු කිරීමක් සිද්ධ කරලා තියෙනවායි කියන කාරණාව. එම පුද්ගලයා කියනවා ජනාධිපතිතුමාගේ අනුදැනුම මත තමයි මේක සිද්ධ කළේ කියලා. මේක බරපතල ප්‍රශ්නයක්, අයථා මුදල් ඉපදීමක්, දළදා වහන්සේ විකිණීමක් විදිහට තමයි දකින්නේ.
පුජ්‍ය අක්මීමන දයාරතන හිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>