පූජ්‍ය දෙවුන්දර ධම්ම රුචි හිමි

“ලංකාවාසී, ලෝකවාසී බෞද්ධ ජනතාවට කලාතුරකින් ලැබෙන වැදගත් අවස්ථාවක් වන සෙංකඩගල වැඩ සිටින උතුම් දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නට, ඉදිරි දිනවල මහඟු අවස්ථාවක් එළඹෙනවා. බෞද්ධ පිංවතුන් වසරකට වරක්වත් සෙංකඩගල, නුවර දළදා මාලිගාවට ගොස් උතුම් දන්ත ධාතූන් වහන්සේ වැඳපුදාගන්නවා. ඒ නිසා මෙවර ඔබට වසර ගණනාවකට පසුව ඉදිරි දිනවල දින කිහිපයක් ඒ උතුම් දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක බලාගෙන බුද්ධාලම්භනප්‍රීතියක් සිත් තුළ ඇති කරගෙන තුණුරුවන් පිළිබඳව, අචල ශ්‍රද්ධාවක් ඇතිකර ගනිමින්, බොහෝ කුසල් වදන්නට, පින් රැස් කරගන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා.”

පූජ්‍ය දෙවුන්දර ධම්ම රුචි හිමි දළදා ප්‍රදර්ශනය ගැන දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>