පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

මේ වෙනකොට ඉතාම බරපතල ආකාරයට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව නිදහස් අධ්‍යාපනය උඩුයටිකුරු කෙරෙන යෝජනාවලියක් ඇවිල්ලා තියෙනවා.

එතකොට අතිමහත් විවාදයට තුඩු වෙලා තියෙන ශ්‍රී ලංකා විදුලිබල පනත බ්‍රහස්පතින්දා දෙවන වර කියවීම සඳහා යොමු කරලා තියෙනවා.

මේ පනත් සම්බන්ධයෙන් එක දවසක විවාදයක් ඇතිද? ඒ නිසා අපි බැගෑපත් ඉල්ලනවා මේ ආකාරයට බලහත්කාරයෙන් විවාද යොදවනවා නම් ඊට එරෙහි විය යුතුයි. මෙය පරාජය කළ යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>